චන්ද්‍රයාගේ පාෂාණ සාම්පල රැගෙන ඒම සඳහා චීනය මගින් සිදුකළ Chang'e-5 මෙහෙයුම ඉතාමත් සාර්ථකව ඊයේ (17දා) දිනයේදී එම සාම්පල පෘථිවිය වෙත රැගෙන ආ බව චීනයේ ජාතික අභ්‍යවකාශ පාලනාධිකාරිය පවසයි.
 
ඒ අනුව බීජිං නුවර වේලාවෙන් අලුයම් කාලයේදී මෙම සාම්පල රැගත් කැප්සූලය … https://t.co/65W4fixMQd

— Gossip Lanka News (@gossiplanka) December 18, 2020